31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
International NewsNews

කොරෝනා මරණ 2,771 දක්වා ඉහළට – දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් ගැන ශී‍්‍ර ලංකාවත් අවධානයෙන්

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේද ව්‍යාප්තවීම හේතුවෙන් එරට සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන් පිළිබද මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සදහන් කළේ එම ගුවන් මගීන් ගුවන් තොටුපොලේදී විශේෂ පරීක්‍ෂාවකටද ලක් කෙරෙන බවයි.  

මේ වනවිට රටවල් 48 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 2,771 ක්.

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් කොරෝනා මරණ 12 බැගින් වාර්තා වි තිබෙනවා. ඉරානයෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 19 ක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

Shiran Viraj

නව කතානායක ගලප්පත්ති…

Shiran Viraj

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..

Shiran Viraj
Translate »