23.9 C
Colombo
2026-02-05
mediahumanrights.lk
NewsPolitical

එදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා..

අද වන විට රටේ සියලු මහජනතාව දුරකථනවලින් සහ සිදු කරන කතාබහ ආණ්ඩුව විසින් අසා සිටින බව ජාතික සමගි පෙරමුණ නායක කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි මහතා සඳහන් කරයි.

එමෙන්ම ජනතාව යන එන ගමන් පසුපසින් රහස් පොලිසිය යොදවා ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල ජනතාව මුලාකර එය ජයග්‍රහණය කළ බව ද ඔහු චෝදනා කළේය.

එදා මුහුණ ආවරණය කළේ යැයි විවේචනය කළ ද අද වන විට කොරෝනා වෛරසය නිසා මුළු ලංකාවට ම මුහුණ වසා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

Shiran Viraj

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට බඳවා ගන්නවා

Shiran Viraj
Translate »