mediahumanrights.lk
Local News News

අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේ

72 වෙනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද (03) දිනයේ ද මාර්ග කිහිපයක් වසා දමන බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන් ප්ලේස්, මෙට්ලන් ක‍්‍රසන්ට්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවත, මාර්කස් ප‍්‍රනාන්දු මාවත, පදනම් පාර, විජේරාම පාර, හෝර්ටන් වටරවුම දක්වා මාර්ගය මෙලෙස වසා දමනු ඇති.

අද පෙරවරු 7.00 සිට දවල් 12.00 දක්වා මෙලෙස මාර්ග වසා දැමීමට නියමිත බවයි පොලීසිය කියා සිටියේ. ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි

Shiran Viraj

ක්‍රිකට් සංදර්ශනයක් මවමින් තිසර පකිස්තානයට එලවා පහරදුන් හැටි මෙන්න

Shiran Viraj

‘‘එතුමා මට වඩා ක්‍රිකට් ගහලත් තියෙනවා, මම අර්ජුන රණතුංග. එයා නිකම්ම දයාසිරි. ක්‍රිකට් හදන්න කලින් තෙල් ප්‍රශ්නෙ විසඳන්න කියපු දයාසිිරිට අර්ජුන කියපු දේ. බලපෑම් ගැනත් කියයි.

Shiran Viraj