mediahumanrights.lk
International NewsNews

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයට

ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ භූමදාන කටයුතු සඳහා මියගිය මේජර් ජෙනරාල්වරයාගේ දේහය ඔහුගේ උපන් ගම වන කර්මන් වෙත රැගෙන ආ බවයි. මෙම අවස්ථාව සඳහා ඉරාන වැසියන් මිලියන ගණනක් සහභාගී වී තිබුණා. ඔවුන් අමෙරිකානු විරෝධී වැකි පවසමින් වීථිපුරා ගමන් කළ බවයි විදෙස් වාර්තා පැවසුවේ.  

මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානි ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඉකුත් දා ඝාතනයට ලක්වුණේ අමෙරිකාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…

Shiran Viraj

ඉස්සර ආරාධ්‍යා පැපරාසීන්ට හරි බයයි

Shiran Viraj

ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

Shiran Viraj
Translate »