2026-09-07
mediahumanrights.lk
Local NewsNews

සරසවි සිසුන්ගේ විරෝධතාවක් නිසා නුගේගොඩ විජේරාම මංසන්ධියේ රථවාහන තදබදයක්

රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් නුගේගොඩ විජේරාම මංසන්ධියේ විරෝධතාවක නිරත වී සිටිනවා. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වී සිටින්නේ.

විරෝධතාව හේතුවෙන් නුගේගොඩ විජේරාම මංසන්ධිය අවට ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පවතින බව පොලීසිය සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වී මිලට එකග නෑ.. ඒත් ස්තුතියි..- පුංචිරාල

Shiran Viraj

වැඩිහිටියන්ට කරදර නම් 118 අමතන්න- එස්.බී කියයි

Shiran Viraj

Why Watson data platform can be the iTunes for your Big Data

Shiran Viraj
Translate »