mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමට

ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජුරි ( Caroline Jurie ) එම කිරුළ දිනා අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අතර ඇය පිළිගැනීම සඳහා පවුලේ සාමාජිකයින් සහ ඥාති හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ඇයව විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන යෑමට කටයුතු සූදානම් කර තිබුණා
(under the courtesy of nethnews.lk news web)

Related posts

බන්ධනාගාරයේ පුරප්පාඩු 1200ක්! 350ක් බඳවාගත්තත් ගෙදර යවලා!

Shiran Viraj

රාජපක්ෂලාගේ හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක් – ජනපති එජාපයට දැනුම් දෙයි

Shiran Viraj

පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..

Shiran Viraj
Translate »