27.8 C
Colombo
2026-08-08
mediahumanrights.lk
Local NewsNews

ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයි

ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අද (18) වැඩ භාරගැනීමට නියමිතයි.

ඔහු මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේද කටයුතු කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..

Shiran Viraj

අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

Shiran Viraj

යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්

Shiran Viraj
Translate »