2026-09-07
mediahumanrights.lk
BusinessBusiness NewsNews

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..

පැවැති ආණ්ඩුව විසින් පවත්වාගෙන ආ නිසා ණය වැඩසටහන් කිහිපයක් හා ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය ආයතනවල දුන් රැකියා 7000ක පමණ ප‍්‍රමානයක් අත්හිටුවා තිබේ.

සියළු අමාත්‍යංශ, දෙපාර්තමේතු ඇතුළු රාජ්‍ය ආයතනවලට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

මෙසේ අත්ත්හිටවූ වැඩසටහන් අතර ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය බැංකු ඔස්සේ ක්‍රියාත්මක වූ ණය වැඩසටහන් විශාල ප්‍රමාණයක් ද මේ යටතේ අත්හිටුවා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය බේරාගන්නා එකම නායකයා ජනපතියි..- සංඝ රත්නය ජනපතිට කියති..

Shiran Viraj

මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..

Shiran Viraj

ගමනාගමන පහසුකම් නෑ! උතුරේ පාසල් 2018 සිට ආරම්භය උදේ 8.00ට

Shiran Viraj
Translate »