2026-09-07
mediahumanrights.lk
NewsSportsSports News

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයි

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති පළමු 20 යි 20 තරග දෙක පරාජයට පත්වීමට හේතු වූ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් පවසනවා.

එම තරග දෙකේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳ සෑහීමට පත්විය නොහැකි බවයි කි‍්‍රකට් තේරීම් කමිටුවේ ප‍්‍රධානියා පැවසුවේ.

ඕස්ටේ‍්‍රලියාවේ කී‍්‍රඩාපිටිවල තනතීරු වේග පන්දු යවන්නන්ට වැඩි වාසියක් අත්කර දුන්න ද, එය නිදහසට කරුණක් නොවන බව ද අසන්ත ද මෙල් මාධ්‍ය හමුවේ කියා සිටියා.

මේ අතර දෙරට අතර පැවැත්වෙන 03 වන සහ අවසන් 20 යි 20 තරගය මෙල්බර්න් හිදී හෙට (01) පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!

Shiran Viraj

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj

ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj
Translate »