mediahumanrights.lk
NewsPolitical

මං ජනාධිපති වුණාම ඇමතිවරු පාන්දරම කූද්දනවා වැඩට යවනවා

තමන් ජනාධිපති වූ පසු සියළු මැති ඇමතිවරුන් පාන්දරම කූද්දන බව එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කූද්දවා ඔවුන් රට දැය සමය වෙනුවෙන් කරන්නට යොමු කරන බවත් තමන්ද එසේ වැඩ කරන බවත් ඒ මහතා සදහන් කරයි.

මාතරදී පැවති ව්‍යාපාරික හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 309 ක් දක්වා ඉහළට

Shiran Viraj

සතියකට පසු ගෑස් නැවකට මුදල් හොයාගනී…

Shiran Viraj

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදු අරඹයි…

Shiran Viraj
Translate »