24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
NewsPolitical

සහරාන්ව නැවැත්වීමට තිබුණේ මීට වසර 05කට පෙර බව පාඨලී කියයි

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරනවා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ සහරාන් හෂීම් නමැත්තාගේ ක‍්‍රියා කලාපයන් මීට වසර 05කට පෙර අවසන් කිරීමට හැකිව තිබූ බවයි. 

එහිදී “ප්‍රධාන වගකීම තියෙන්නේ මුස්ලිම් ජනතාවටයි.. ඔවුන් අතර ඉන්න අන්තවාදීන් ඔවුන්ම රටට හෙළි කරන්න ඕනේ.” යනුවෙන්ද සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..

Shiran Viraj

යළිත් තෙල් අර්බුදයක් ඇති විය හැකි බවට අර්ජුන අනතුරු අඟවයි

Shiran Viraj

ඇස්ට්‍රාසෙනෙකා ගන්න අන්තර්ජාලයෙන් වෙලාව වෙන්කරන ක‍්‍රමය මෙන්න..

Shiran Viraj
Translate »