mediahumanrights.lk
Local NewsNews

ලබන ඉරිදාත් දේව මෙහෙයන් එපා – අගරදගුරු හිමියන් කියයි

එළඹෙන 05වන ඉරිදා දිනයේත් දේව මෙහෙයන් නොපවත්වන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී තිබෙනවා.

ඒ, රටේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින්.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඉකුත් ඉරිදා දිනයේ ද දේව මෙහෙයන් සිදු කෙරුණේ නැහැ. 

මේ අතර පාසල්වල ආරක්ෂක තත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය බැවින් තවත් දින කිහිපයක් හෝ පාසල්වලට නිවාඩු ලබාදෙන ලෙස මහනුවර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් කිහිපදෙනෙකු මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අධ්‍යාපන බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ ඉල්ලීම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන බවයි. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහා මැතිවරණය 60-40 අනුපාතයට පවත්වන්න සංදේශය අද

Shiran Viraj

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Shiran Viraj

UNPයට බායි කිව්වදාට මෛත්‍රීට හායි කියන බව නාමල් කියයි

Shiran Viraj
Translate »