29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

‘රණවිරු ඇපරල්’ ලේබලයෙන්ම මැසූ හමුදා නිල ඇදුම් දහසක් අත්අඩංගුවේ..

හමුදා නිල ඇදුම් තොගයක් ගෝනි 10ක අසුරා සගවා තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හමුදා නිල ඇදුම් 1000ක් පමණ වූ මෙම තොගය සොයාගෙන ඇත්තේ ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදීය.

මෙම නිල ඇදුම්වල රණවිරු ලාංඡනය සහිත ‘රණවිරු ඇපරල්’ ලේබලයද මසා තිබී ඇත.

බිගයම ප‍්‍රදේශයේ ඇගලුම් කම්හලක මෙම ඇදුම් මසා ඇතැයි පොලීසිය කියයි.

එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේ

Shiran Viraj

කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

Shiran Viraj

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානය

Shiran Viraj
Translate »