27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

මරාගෙන මැරුණෙත් අපේ හොඳ උගත් මුස්ලිම් දරුවෝ – නිළි දීපානි සිල්වා කියයි

පාස්කු දා ප්‍රහාරය සහ එවැනි තත්වයන් යලි ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ මාධ්‍ය හමුවක් මෙරට සිවිල් සංවිධාන රැසකගේ එකතුවෙන් ඊයේ (02) බත්තරමුල්ලේදී  පැවැත්විණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණු ස්වාධීන කලා සංගමය නියෝජනය කරමින් අදහස් දැක්වූ නිළි දීපානි සිල්වා සඳහන් කළේ මෙම ඝතන වලින් මියගියේ අපේම උගත් මුස්ලිම් දරුවන් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,

..කොයි වගේ ජන කොටස්ද මේවගෙන් නැතිවෙන්නේ.මුස්ලිමේ වෙන්න පුලුවන් ඒ අපේ දරුවෝ. ඇයි ඒ දරුවෝ නැතිවෙන්නේ, ඒ දරුවෝ නිකං දරුවොද නෑ. හොඳ උගත් දරුවෝ ඔවුන් ඇයි එහෙනෙම් මෙවැනි දේවල් වලට පෙළඹුණේ.අන්න එතනයි හොයන්න ඕන.‘‘ යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළාය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මහේල වැඩ පටන්ගනී

Shiran Viraj

වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

Shiran Viraj

ඔබේ ATM කාඩ්පතත් 'ස්කිමර් ඩිවයිස්' වංචාවට හසුවෙන්න පුළුවන් – අවදානයෙන් සිටින්න

Shiran Viraj
Translate »