mediahumanrights.lk
News Political

තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිත

තවුහිද් ජම්මාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තාට හමුදා බුද්ධි අංශ යයි පවසමින් පසුගිය රජය සමයේ වැටුප් ගෙවා ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකුට මෙසේ වටුප් ගෙවා ඇති බව හෙලිව ඇතැයිද ඔහු පැවසීය.

මේ ගැන සම්පුර්ණ තොරතුරුත් මසක කාලයක් ඇතුලත රටට හෙළි කරන බවද ඇමතිවරයා පැවසුවේ අරලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් ඇතුළු 08 දෙනෙකුට මරණ තර්ජනය ඇති බවත් එම ලයිස්තුවේ ඉහලින්ම තමන් සිටින බවත් ඇමතිවරයා වැඩි දුරටත් එහිදී කීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හැට්‍රික් එකක් අරන් මංගල තරගය වර්ණවත් කළ වනිඳු හසරංග ලෝක වාර්තා පොතේ සටහන් වූ හැටි

Shiran Viraj

මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියි

Shiran Viraj

මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…

Shiran Viraj