27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
NewsPolitical

කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැති

කාන්තාවන් සදහා හොදම ජංගි අද මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි බවත් කාන්තාවන්ද ඒ ගැන දන්නා බවත් අගමැතිවරයා කීය.

එජාප ආන්ඩුව විමින් ඇගලුම් කර්මාන්ශාලා ආරම්භ කරද්දී ඇතැමුන් එය හාෂ්‍යට ලක් කල බවත් ඔහු සදහන් කලේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ බිංගිරිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කල අවස්ථාවේදීය.

ඉන්දියාවේ තිරුපති කෝවිල වැද පුදාගෙන ‘තුලාබරන්’ පූජාවද සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ අගමැතිවරයා විසින් අමතමන ලද පලමු ප‍්‍රසිද්ධ උත්සවය මෙයයි.

ඔක්තොම්බර් 26 ගෙදර ගියේ නම් මෙම ජයග‍්‍රහණ නොලැබෙන බවද ඔහු සදහන් කලේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.

Shiran Viraj

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!

Shiran Viraj

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුව යොදා ගත් හෙරොයින් මධ්‍යස්ථානයක් වටලයි

Shiran Viraj
Translate »