28.2 C
Colombo
2026-10-08
mediahumanrights.lk
NewsPolitical

අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයි

හරියාකාරව තමන්ගේ වැඩකටයුතු සිදු කරවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙවාද, නිවැරදි කළයුතු තැන් මොනවාද යන්න පිලිබඳව පක්ෂය විසින්ම නිරීක්ෂණය කිරීම මේ වන විට සිදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

 ඒ සම්බන්ධයෙන් පක්ෂයේ සියලුම දෙනා නිර්භීතව තීන්දු ගෙන වැඩකටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “සිරිකොත ගමට” පක්ෂ ප්‍රවර්ධන සහ දැනුවත් කිරීමේ කළුතර දිස්ත්‍රික් ඊයේ (10) පැවති වැඩසටහනට සහභාගි වෙමින්.

පක්ෂයට අවශ්‍ය වන්නේ ජනතාව සමග සිටින,  වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන පිරිස නෙවන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලංකාවේ අයෙක් රසදියෙන් විදුලිය උපදවයි.. තම නිවස රසදිය විදුලියෙන් දුවයි..

Shiran Viraj

හිත පුරා ආදරය විදින දිනක්‌ෂි

Shiran Viraj

ටිරාන්ගේ පුතුගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී…

Shiran Viraj
Translate »