mediahumanrights.lk
Local News News

ගුරුවරු අද ලෙඩ වෙයි

ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගමය පවසයි.

ඒ අනුව ගුරුවරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දැමා සේවයට වාර්තා නොකර සිටින අතර, දිවයින පුරා සිටින ‍ගුරුවරුන් මෙයට සහයෝගය දක්වනු ඇත.

මේ අතර, උද්ඝෝෂණ රැළිය අද පෙ.ව 10 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අධිවේගයට සරු කාලයක්

Shiran Viraj

ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්

Shiran Viraj

ජනාධිපතිවරණයට පාසැල් වසා දැමේ..

Shiran Viraj