mediahumanrights.lk
News Sports Sports News

ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ  ක්‍රිකට්හි  ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරඟ පාවාදීම් සම්බන්ධව ක්‍රිකට්හි දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිරණය කර තිබේ.

එම කාලය ජනවාරි 16 සිට 31 දින දක්වා වන දින 15 ක සමා කාලයක් වෙයි.

Related posts

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බවට අනාවරණය වෙයි

Shiran Viraj

මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)

Shiran Viraj

දේශපාලන අර්බුදය මැද චීන දූත පිරිසක් නේපාලයේ හදිසි සංචාරයක

Shiran Viraj