32.2 C
Colombo
2026-10-06
mediahumanrights.lk
NewsPolitical

විෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අද

නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (02) පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉකුත් 20 වැනිදා නව අමාත්‍ය මණ්ඩලය පත් කෙරුණා. එදිනම කෙටි කැබිනට් රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී සිදු කෙරුණේ අතුරු සම්මත ගිණුමට අනුමැතිය ලබා ගැනීම පමණයි. 

ඒ වනවිට අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කර තිබුණේ නැහැ. ඒ අනුව විෂය පථයන් ගැසට් කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම මෙයයි. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

Tech Insider – Should Apple release an iPad Pro mini?

Shiran Viraj

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

Shiran Viraj

ගංජා තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »