26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

බරපතල වැඩ ඇතිව වසර 06 සිරදඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ලිඛිත ඉල්ලීමක් තමන් ජනාධිපතිවරයාගෙන් කරන බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.

මෙම ලිපිය සකස් කරන ලද්දේ මහනාහිමිවරුන්ගේ නිර්දේශ මත බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඥාණසාර හිමියන් කෙසේ හෝ නිදහස් කර ගැනීමට අවශ්‍ය උපරිම උත්සාහයන් ගන්නා බවද ඇමතිවරයා තව දුරටත් කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රාජපක්ෂ පවුල දරු සුරතල් විඳින හැටි මෙන්න – Photos

Shiran Viraj

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

Shiran Viraj

පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

Shiran Viraj
Translate »