30.6 C
Colombo
2026-09-01
mediahumanrights.lk
International NewsNews

විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයට

2018 මිස් යුනිවර්ස් කිරුළ දිනා ගැනීමට පිලිපීනයේ කැති‍්‍රනා ගේ‍්‍ර සමත්වුණා. ඒ රටවල් 93ක් නියෝජනය කරමින් අවසන් මහා තරගයට ඉදිරිපත්ව සිටි තරගකාරියන් වෙත අභියෝගයක් එල්ල කරමින්.

මේවනවිට 24 හැවිරිදි වියේ පසුවන කැති‍්‍රනා ගේ‍්‍ර ඔස්ටේ‍්‍රලියානු සම්භවයක් සහිත වෘත්තීයමය ගායිකාවක් සහ  නිරූපන ශිල්පිනියක් වනවා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයි

Shiran Viraj

ලන්ඩන් අනතුරේ ලාංකිකයන් ගැන සොයයි

Shiran Viraj

පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි

Shiran Viraj
Translate »