mediahumanrights.lk
NewsSportsSports News

ආබාධයකට ලක්ව සිටි වමත් වේග පන්දු යවන්නා නැවත කැඳවයි

පාකිස්ථාන කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩී නවසීලන්ත  කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට කැඳවා තිබේ.

ඒ අනුව මෙම තරඟය ශහීන් අෆ්රිවඩීගේ පළමු ටෙස්ට් තරඟය වනු ඇති.

දැනට උරහිසේ ආබාධයකට ලක්ව සිටින මොහොමඩ් අබ්බාස් වෙනුවට අෆ්රිඋඩී පාකිස්ථාන කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වේ.

සංචාරක නවසිලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරඟය අද(03) අබුඩාබි හීදී ආරම්භ වීමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…

Shiran Viraj

ගෝටාභය කටුනායකට.. පිලිගන්න මැති ඇමති විශාල පිරිසක්..

Shiran Viraj

ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..

Shiran Viraj
Translate »