26.1 C
Colombo
2026-09-30
mediahumanrights.lk
NewsPolitical

ස්ථාවර නියෝග, නීති කඩනවා..කතානායක එක්ක වැඩ කරන්න බෑ..මං අස්වෙනවා- පාර්ලිමේන්තු මහ ලේකම්

තමන් ලබා දෙන මගපෙන්වීම් හා උපදෙස් කිසිවක් කතානායක කරු ජයසුරිය මහතා තකන්නේ නැති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ කටයුතු ස්ථාවර නියෝග අනුව ව්‍යවස්ථානුකූලව සිදු කරවීමට මෙහෙයවීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට එහි ඉහලම රාජ්‍ය නිලධාරියා ලෙස වගකීමක් ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්දණ මහතා විසින් ඔහු වෙත කරන ලද දැනුම් දීමේදී මහ ලේකම්වරයා මේ බව සදහන් කර තිබේ.

තමන් මේ වන විට සිය රාජකාරිය සිදු කරන්නේ ඉතා අසීරුවෙන් බවත් නිරන්තරයෙන් කතානායකවරයාට ව්‍යවස්ථානුකූල හා ස්තාවර නියෝග ගැන අවබෝදය ලබා දුන්දන ඔහු ඒවා කිසිවක් ගණන් නොගන්නේ යයිද මහ ලේකම්වරයා පවසා ඇත.

මේ තත්වය නිසා තමන් දැඩිව කලකිරී සිටින බවත් සේවයෙන් ඉවත් වී විශ‍්‍රාම ගැනීමටද තමනට සිතෙන බවත් දසනායක මහතා වැඩි දුරටත් කියා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ‍්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගනී…

Shiran Viraj

The top street style trends of spring 2018 fashion month

Shiran Viraj

මාව පරද්දලා රට දුන්නේ මෛත්‍රීට මිසක් රනිල්ට නෙමෙයි

Shiran Viraj
Translate »