2026-11-08
mediahumanrights.lk
NewsSportsSports News

ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 346 ක් ලබා ගත්තා. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 301 ක ඉලක්කයක් හඹා යායුතු වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඩෙංගු මදුරු ඝනත්වය හය ගුණයකින් ඉහලට

Shiran Viraj

මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි – කතානායක

Shiran Viraj

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj
Translate »