31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
NewsPolitical

මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!

ඉන්ධන මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ දැමීමට හැකියාව පැවතුන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති බැවින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් රජය විසින් අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතු බවයි.

එසේම මහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් බවත් ලෝක වෙළඳපොළේ තෙල් මිල මිල 20% කින් අඩුව ඇති බවද ඔහු සඳහන් කරනවා.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

කරූ ජනාධිපති අපේක්‍ෂක වුනා නම් ජවිපෙ සහායත් ලබා දෙන්නට එකග වෙලා..

Shiran Viraj

නානුඔය OIC සමග ට්‍රැෆික් සෙට් එකම මාරු

Shiran Viraj

වෛද්‍ය සැපයුම් අංශයේ අක්‍රමිකතාවක්-විමර්ශන අරඹයි

Shiran Viraj
Translate »