mediahumanrights.lk
Local NewsNews

එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති..රනිල්ට යන්නැයි ගහ මරා ගනිති..පක්‍ෂ ලොක්කන් පන්නා දමති

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කල යුතු යයි වන එම පක්‍ෂ අභ්‍යන්තර විරෝධය දින පතා උත්සන්න වෙමින් තිබේ.

එම පක්‍ෂ හිටපු මන්ත‍්‍රීවරුන්ද ප‍්‍රසිද්ධියේ පවසමින් සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් සජිත් පේ‍්‍රමදාස මහතා ඊට පත් පල යුතු බවත්ය.

මේ අතර පානදුරේදී පැවති එජාප ජන හමුවකදී එහි සිටි පාක්‍ෂිකයන් විසින් කථිකයන්ට දැඩි විරෝධය දක්වමින් කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ස නායකත්වයෙන් ඉවත් නොවන තාක් ජයග‍්‍රහණය කල නොහැකි බවකි.


(under the courtesy of lankacnews.com news web)

Related posts

වැඩ බලන ධීවර ඇමති ලෙස දිලිප් වෙදආරච්චි පත්කරයි

Shiran Viraj

බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ…

Shiran Viraj

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස වැටක්

Shiran Viraj
Translate »