28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsPolitical

අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

අද (30) පාර්ලිමෙන්තුවේදී  අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවේ.

මේ සම්බන්ධ යෝජනාවක් පසුගියදා එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමෙන්තු මහ ලේකම්වරයාට භාරදී ඇති බවද දැනගන්නට ලැබේ.

අද උදෑසන 10.30ට පාර්ලිමෙන්තුව රැස්වීමට නියමිතය.

මේ අතර අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ඊයේ (29) ගෙන ආ යෝජනාවද වැඩි ඡන්දයෙන් සම්මත වූයේය.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය හරහා ජාතිවාදය පැතිරවීමේ අවදානමක් ඇති බවට උවිඳු කුරුකුළසූරියගෙන් විවේචනයක්

Shiran Viraj

ශ්‍රී ලංකාවේ පැරණිම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයි

Shiran Viraj

ප්‍රින්ස්ගේ මව රූකාන්තගෙන් කල සංවේදී ඉල්ලීම – “විජිතය ආදරයේ” ගැන රූකාන්ත මුල්වරට කරන හෙලිදරව්ව මෙන්න

Shiran Viraj
Translate »