26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනී

අරලගන්විල, මැදගම ප්‍රදේශයේදී අද (30) අලුයම කැබ් රථයක් ඉසෙඩ් ඩී ඇලට පෙරලී තිබෙනවා. සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියකු ලබාදුන් තොරතුරක් අනුව කිමිදුම් කරුවන් යොදා කරන ලද සෝදිසි මෙහෙයුමේදී කැබ් රථය හා එක් පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..

Shiran Viraj

නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි..- ජනපති

Shiran Viraj

ප්‍රතිකාර පමා වූවොත් ගැස්‌ට්‍රයිටීස්‌ භයානක විය හැකියි

Shiran Viraj
Translate »