mediahumanrights.lk
NewsPolitical

හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වයේදී එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සභා ගර්භය මැද බිම පෙරලී ගියේය.

එම අවස්ථාවේදී ඔහු ඇද සිටි සරමද ගැලවී ගොස් ඇති අයුරු දැක්වෙන පින්තූර සමාජ ජාලාවන්හි හුවමාරු වෙයි.

පාර්ලිමේන්තු ඉතිහාසයේදී සභා ගර්භය මැද සරම ගැලවී බිම පෙරලී ගිය පලමු මන්ත‍්‍රීවරයා ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතා ඒ අනුව වාර්තා ගත වෙයි.
(under the courtesy of lankacnews.com news web)

 

Related posts

නාමල් සමග 40ක් විපක්‍ෂයකට…?

Shiran Viraj

එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

Shiran Viraj

අසාද් සාලිගෙන් පොලීසියට චෝදනා

Shiran Viraj
Translate »