29 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..

වන අලින් විසින් එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම පහරදීම සිදුකර ඇත්තේ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය.

මෙසේ මියගොස් ඇත්තේ නව හැවිරිදි සහ එකොළොස් හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනකු පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා නිවසේ සිටියදී ම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ රාත්‍රියේ දී ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Shiran Viraj

පාසල් පවත්වනවාද? නැද්ද? – බලය විදුහල්පතිවරුන්ට දෙයි

Shiran Viraj

යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිට නියෝග

Shiran Viraj
Translate »