mediahumanrights.lk
Business Business News News

මහ බැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු මහින්ද යටතට!

ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු සියල්ලමද මුදල් ආර ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ගොවීන් එකොලොස් දහසකට වන්දි.. බණ්ඩි පොහොර රුපියල් 9000ට..

Shiran Viraj

නීති විරෝධීව වාහන එකලස් කරන තැනක් මාට්ටු!

Shiran Viraj

දිවයින පුරා ඖෂධ පාර්සල් 11000 ක් බෙදා අවසන්

Shiran Viraj