27.8 C
Colombo
2026-08-05
mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය මත කථානායක නැගිට යයි

පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරූ ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගියා.

සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම ගිය බවයි වාර්තා වුණේ
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනපතිගේ ක්‍රියාමාර්ගය 'ජවිපෙ' අගය කරයි – සහය දෙන්නත් සූදානම්

Shiran Viraj

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

ලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්

Shiran Viraj
Translate »