2026-08-14
mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..

පාර්ලිමේන්තුවේ මේ වන විට ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබේ. ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ආසනය අසලට පැමිණ මෙම ගුටිබැට හුවමාරුව සිදු කර ගනිමින් ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ මහ මැතිවරණයක් සඳහා යෝජනා සම්මතයට සියලුම විපක්ෂ මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බවයි.

ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනා වූයේ එය ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරන ලෙසයි.

මහ මැතිවරණයක් එපා යයි එජාපය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඉල්ලා සිටීමත් සමගම මෙම උණුසුම් තත්වය ඇති විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සරසවි සිසුන් අත්පත් කර ගනී (PHOTOS)

Shiran Viraj

අරඹේපොල රතනසාර හිමිට ඇප

Shiran Viraj

කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයි

Shiran Viraj
Translate »