28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් මැධ්‍ය නිවේදනයක්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර විසින් නිකුත්කර ඇති මෙම නිවේදනයේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් සම්මත කරගන්නේනනම් එය කරගත යුතු නියමිත ක්‍රියා පටිපාටිය දක්වා තිබෙනවා.

එම නිවේදනය පහතින් කියවන්න.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි..- ජනපති

Shiran Viraj

එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්

Shiran Viraj

සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයකට සැරසෙයි

Shiran Viraj
Translate »