mediahumanrights.lk
NewsPolitical

දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..

මීලග ජනාධිපතිවරණයට තමන් ස්ථිරවම තරග වදින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
වීර දුටුගැමුණ රජගේ නමින් තමන් එම මැතිවරණයට තරග කරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් යයිද ඔහු සදහන් කරයි.
එම මැතිවරණයේදී කිසිවෙකු නොසිතන ලොකු වෙනසක් සිදුවන බවත් එිටපු ඇමතිවරයා තව දුරටත් කියා සිටී.

(under the courtesy of lankacnews.com news web)

Related posts

අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්: ‘දිට්වා’ සුළි කුණාටුව මැදත් 7% වර්ධන ඉලක්කය ස්ථිරයි! – කොලොන්නාව පදිංචියට නුසුදුසුයි

Shiran Viraj

කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

Shiran Viraj

කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට එරෙහිව වව්නියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් (PHOTOS)

Shiran Viraj
Translate »