Local NewsNewsදැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් ඇරේ by Shiran Viraj2018-10-050202 Share00 දැදුරු ඔය ජලාශයේ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්, ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා. පහත් බිම්වල වෙසෙන ජනතාව ප්‍රවේශමෙන් පසුවන්නැයි උපදෙස්. (under the courtesy of nethnews.lk news web)