2026-09-15
mediahumanrights.lk
Local NewsNews

199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්

018, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු තැන ලකුණු 199ක් ලබා ගත් සිසුන් දෙදෙනෙකුට හිමිව තිබෙනවා.

ඒ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විදානගේ සහ වේයෙන්ගොඩ ශාන්ත මේරී මහා විද්‍යාලයේ සනූප දිමත් පෙරේරා හටයි.

මිනුවන්ගොඩ රෙජී රණතුංග ප‍්‍රාථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි, යාපනය හින්දු ප‍්‍රාථමික පාසලේ මාගේන්ද්‍රන් තිගාලෝලිභවන් සහ චාවකච්චේරි හින්දු ප‍්‍රාථමික පාසලේ නවාස්කන් නාති ලකුණු 198 බැගින් ලබා ගෙන තිබෙනවා.

තුන්වන ස්ථානය හිමිව ඇත්තේ 197ක් ලබා ගත් වවුනියාව සිවපුරම් ප‍්‍රාථමික පාසලේ බාලකුමාර් හරිතිකන් සුජාටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Shiran Viraj

GSP ඉක්මන් සහනය ධීවර ජනතාවට

Shiran Viraj

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

Shiran Viraj
Translate »