mediahumanrights.lk
NewsSportsSports News

ශ‍්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගනී…

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය එංගලන්තය විසින් ලකුණු 31කින් ජය ගත්තේය.
තරගයේ මුලින් පන්දුවර පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් ලබා ගත්හ.
ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඒ වන විට පන්දුවාර 29ක් අවසානයේ ලකුණු 140ක් රැස් කර ගෙන සිටිටේ කඩුළු 05ක් දැවී ගොස් තිබියදීය.
ඒ අනුව තරගය එංගලන්ත කණ්ඩායම ලකුණු 31ක ජයග‍්‍රහණයකින් ජය ගන්නා ලද්දේ ඩක්වත් ලුවිස් න්‍යාය අනුවයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩව

Shiran Viraj

පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත්රෝහණ විජේමුණි..

Shiran Viraj

O/L ප්‍රතිඵල අද හවසට

Shiran Viraj
Translate »