mediahumanrights.lk
NewsPolitical

මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයි

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ හැක්කේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මන්ත්‍රීවරයා පවසන්නේ මැතිවරණයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා කිරීමට හැකි එකම පියවර එය පමණක් බවයි.
බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Shiran Viraj

‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…

Shiran Viraj

මන්ත්‍රී විමල් වීරවංශගේ පිටතින් රුධිර පරීක්ෂාව ගැන බන්ධනාගාරයෙන් විමර්ශනයක්

Shiran Viraj
Translate »