27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් ඇරේ

දැදුරු ඔය ජලාශයේ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්, ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා.
පහත් බිම්වල වෙසෙන ජනතාව ප්‍රවේශමෙන් පසුවන්නැයි උපදෙස්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

එංගලන්තය සමඟ එක්දින තරඟාවලිය වැස්සට හේදෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න

Shiran Viraj

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

Shiran Viraj

ජනතා නින්දා අපහාස මැද ජනපති විසඳුමකට යයි

Shiran Viraj
Translate »