26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

අමෙරිකානු ඩොලරය යලිත් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද (09) දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ලෙස සටහන් වුයේ රු.172.34ක් ලෙසින්. ඩොලරයේ ගැනුම් මිල රු. 168.47ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද (9) වාර්තා කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වී කිලෝව රුපියල් 250 පනී..

Shiran Viraj

විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්

Shiran Viraj

අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියි

Shiran Viraj
Translate »