27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාට කචල් එකක්

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස නාවික හමුදාපතිවරයකුවීමට අවශ්‍ය පාඨමාලා හදාරා නොමැති අයකු පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර ඇති පුවතක් හේතුවෙන් නාවික හමුදා අභ්‍යන්තර තුළ ගැටුම් මතුව ඇතැයි වාර්තා වේ.

මෙසේ පත් කිරීමට සූදානම් වන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ ගම් ප්‍රදේශය නියෝජනය කරන්නෙකු බවත්, ඔවුන් සිය මවු පාර්ශවයෙන් ඥාතීන් වන බවත් පැවසේ.

අදාළ නිලධාරියා ජාතික පැසිපන්දු පිල නියෝජනය කිරීම හේතුවෙන් උසස්වීම් ලැබූ අයකු බවත් වාර්තා වේ.

ඔහු කලාප ප්‍රධානියකු ලෙස ද කිසි දිනක කටයුතු කර නොමැති බව පැවසේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මේ අවමගුල් සැමරුම හොදටම මදි.. කොරෝනා ඉවර වුණාව ලොකුවට සැමරුමක් ගන්නවා..- තොණ්ඩමන්ගේ අවමගුලේදී ඔහුගේ පුත‍්‍රයා..

Shiran Viraj

කප්පම් ගන්න ගිය දෙදෙනෙක් දැලේ

Shiran Viraj

බදු බර නිසා අඩු මිලට මත්පැන් ලබා දීම අසීරු බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයි

Shiran Viraj
Translate »