26.1 C
Colombo
2026-02-19
mediahumanrights.lk
Local NewsNews

පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයක

කොළඹ දිස්ත‍්‍රික්කයේ ක්ෂේත‍්‍ර සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් ලබන බදාදා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔවුන් ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයට මෙතෙක් බලධාරීන්ගෙන් විසදුමක් නොලැබීම හේතුවෙන්.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ වනවිට වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන්නේ දෛනිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන වාර්තා කිසිවක් ලබා නොදෙමින්. මේ, රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු.


සිය ගැටළුවලට විසදුම් ලැබෙන තෙක් වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත් නොහරින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.


 

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගී

Shiran Viraj

සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් ගන්න සුහුරුපාය සෙනසුරාදාත් විවෘතයි

Shiran Viraj

කොළඹ කැසිනෝවකට කියා මුදල් වංචාවක්..- ප‍්‍රකට නිලියක් පොලිසි යයි…

Shiran Viraj
Translate »