27.2 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට නොකැඳවීම ගැටළුවක්

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුව හමුවට නොකැඳවීම පිළිබඳව ගැටලු මතුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ධ විපක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සමාජ මාධ්‍ය හරහා සිදුවන මූල්‍ය වංචා පිළිබඳව පොලිසියෙන් විශේෂ මහජන දැනුවත් කිරීමක්

Shiran Viraj

කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…

Shiran Viraj

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

Shiran Viraj
Translate »