26.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
International News

ඊජිප්තුවට රුසියාවෙන් ප්‍රහාරයක්

පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (19) පැවති තරගවලින් ජය වර්තා කිරීමට ජපානය, සෙනගාලය සහ සත්කාරක රුසියාව සමත් වුණා. ගෝල 2-1ක් ලෙස ජපානය විසින් පරාජයට පත් කරනු ලැබුවේ කොලොම්බියාවයි. සෙනගාලය ද ගෝල 2-1ක් ලෙස පෝලන්තය පරාජයට පත් කළා. රුසියාව, ඊජිප්තුව පරාජය කළේ ගෝල 3-1ක් ලෙසින්.

පාපන්දු ලෝක කුසාලනය යටතේ පෘතුගාලය සහ මොරොක්කෝව, උරුගුවේ සහ සෞදි අරාබිය මෙන්ම ඉරානය සහ ස්පාඤ්ඤය ද අද (20) තරග බිමට පිවිසෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටේ

Shiran Viraj

පකිස්තානයේ වතුර බීම අවදානම් වෙයි

Shiran Viraj

ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට සමාන තීරු බද්දක් පනවීමට සැලසුමක්

Shiran Viraj
Translate »