2026-01-22
mediahumanrights.lk
Local NewsNews

මාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයක

ගාලු පාරේ පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික බස් රථ රියදුරන් මෙම වර්ජනයට එක්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

දුර ගමන් සේවා බස් රථ මගින් බස් මගීන් රැගෙන යාමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Shiran Viraj

අලුත් කතානායක චමල්.. සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..

Shiran Viraj

‘ආදර්ශමත් ලෙස හැසිරෙන්න.. එවිට ජනතාවත් එසේ කරාවි..’- ජනපති සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි..

Shiran Viraj
Translate »