2026-07-03
mediahumanrights.lk
Local NewsNews

වැඩබලන නව පොලිස්පති පත්වෙයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවිම සදහා විදෙස් ගතව ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව අද(18) සිට ලබන 25 වනදා  දක්වා වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සහල් මිල වැඩි කිරීම පාරිභෝගිකයන් ලැබූ ජයග‍්‍රහණයක්..

Shiran Viraj

බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කුසල් එළියට

Shiran Viraj

අඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…

Shiran Viraj
Translate »