29.5 C
Colombo
2026-10-02
mediahumanrights.lk
International NewsNews

ෆේස්බුක් දත්ත සොරකම ඉහල

කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම විසින් සිදු කළ දත්ත අවභාවිතය හේතුවෙන් බලපෑමට ලක්වූ ෆේස්බුක් ගිණුම් හිමියනගේ සංඛ්‍යාව මිලියන 87 ක් බව මේවනවිට තහවුරු වී තිබෙනවා. ෆේස්බුක් සමාගම පවසන්නේ එම සංඛ්‍යාව මුලින් අපේක්ෂාකලාටත් වඩා වැඩි අගයක් බවයි.
මෙමගින් ඇතිවුණු ගැටලූකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා තවත් වසර කිහිපයක්ම ගත වනු ඇති බවද ෆේස්බුක් සමාගම වැඩිදුරටත් පැවසුවා.
මීට පෙර වාර්තා වුණේ කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම විසින් සිදු කළ දත්ත අවභාවිතය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ගේ ගණන මිලියන 50 ක් බවයි. එහෙත් තහවුරු කළ බව අගය ඊට වඩා මිලියන 37ක් වැඩිවී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ අහස ලස්සන කරමින් පිපෙන නෙළුම් කුළුණ ඊයේ රෑ එළිය වුණු හැටි මෙන්න – Photos

Shiran Viraj

මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්

Shiran Viraj

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj
Translate »